SL HipHop Music Dewiwaru - 44 Kalliya ( Ft. K-Mac x Izzy x Smokio ) Mp3 Download ~ SL Hiphop Music

Dewiwaru - 44 Kalliya ( Ft. K-Mac x Izzy x Smokio ) Mp3 Download


Watch Dewiwaru (දෙවිවරු) - 44 Kalliya 
( Ft. K-Mac x Izzy x Smokio )
 
Listen Dewiwaru (දෙවිවරු) - 44 Kalliya 
( Ft. K-Mac x Izzy x Smokio ) 
 
Dewiwaru (දෙවිවරු) - 44 Kalliya ( Ft. K-Mac x Izzy x Smokio ) Full Lyrics
Izzy (Hook)
මුහුදට පෙන්නන්න එපා කොල්ලෝ ලුණු,
ගින්න අපි නම් මොකටද ගිණි කුරූ,
සුරලොව සැප අපි දෙවිවරු,
HipHop මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු...


K-Mac (Rap)
ඔන්චිලි චිලි චිල්ල මලේ,
කවුද රජ මම සිංහයා කෑලේ,
වරෙන් කොළබට පෙන්නන්න රඟේ,
44 කල්ලියේ බලේ,
දෙන්නම් වදන් කොල්ලෝ බෙදන් කන්න මම,
කන්න දුන්නු අත හපා කන්නේ මම,
මුල අමතක කලේ නැහැ මම,
මම මගේ ගැන කියවන්න නෑ මම,
කාටත් නෑ ණය කාටත් නෑ බය,
බොරුව ටික කලයි ඇත්තට ජය,
දුන්න දෙයියෝ මගේ හිතට හයිය,
දුක කිව්වා දුක විඳපු අය,
පැණි රස කන්නේ කූඹී වට වෙන්නේ,
ගරු නම ගන්නයි උබ පොරකන්නේ,
මට වැඩක් නෑ මම පාඩුවේ,
මලක් ගහගෙන චිල් එක ඉන්නේ...

Izzy (Hook)
මුහුදට පෙන්නන්න එපා කොල්ලෝ ලුණු,
ගින්න අපි නම් මොකටද ගිණි කුරූ,
සුරලොව සැප අපි දෙවිවරු,
HipHop මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු...

Smokio (Rap)
ඇත්ත විතරමයි නෑ බොරු හිල,
වාසි හොයන් මාරු කරේ නෑ පිල,
වචන වලින් අල්ලනේ මම නිල,
සල්ලි වලින් නම් කරන්න බෑ මිල,
මම දිය රෙද්දෙන් කපන්නෑ බෙල්ල,
මං ගැන දන්නවා උබේ කෙල්ල,
සෙල්ලං එපා Niggah වගේ මම හෙල,
අමාරුවෙයි කරන්න මම මෙල්ල,
එළ එළ ඊලඟ පිම්ම,
ඇස් පනාපිට උස්සනවා මිල,
බලපන් කටින් පිටවෙන ගින්න,
අකැමැති උන්ට බලාගෙන උන්ට,
බැරි වෙයි බලාගෙන ඉන්න,
යට කලේ එකල මේ තමා හීන,
දැන් පීනන්න බැරි උන්ට වෙයි නහින්න,
හිතලවත් නෑ මම නවතින්න,
මෙන්න බෙහෙත් උබේ උණ බහින්න,
එන්නෑ ලඟට කට විතරයි,
දෙයියෝ රඟනකොට යක්කු රවන්නේ,
ඕනේ නෑ යකඩ දවන,
වචන වලින් මම මිණී මරන්නේ,
හතරයි හතරේ මිම්මට මගේ අතින් උබේ වල කපන්නේ,
ඇයි ඔරවන්නේ කවුද චන්ඩු,
සද්ද එපා Niggah අපි රඟන්නේ...

Izzy (Hook)
මුහුදට පෙන්නන්න එපා කොල්ලෝ ලුණු,
ගින්න අපි නම් මොකටද ගිණි කුරූ,
සුරලොව සැප අපි දෙවිවරු,
HipHop මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු...
Dewiwaru (දෙවිවරු) - 44 Kalliya ( Ft. K-Mac x Izzy x Smokio ) Mp3 Download
Dewiwaru 44 Kalliya New Sinhala Rap Song Mp3 Download 
Download 44 Kalliya Dewiwaru Mp3 Download

Previous
Next Post »